Monday, December 23, 2024

රාධාක්‍රිෂ්නන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

Must read

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂය ඡන්දය පාවිච්චි කිරීම නිසා ඔවුන්නොවුන් අතර තිබුණු අවබෝධතා ගිවිසුම කඩ වූ බැවින් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ සාමාජිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්නන්ගේ සාමාජිකත්වය අහෝසි කරන බව මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article