රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති සමගි ජන බලවේගය පිලිගන්නා බවත් ඒ පිලිබදව සජිත්, හර්ෂ, එරාන් ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායම තුල එකගතාවයක සිටින බවත් එබැවින් තමා රනිල් වික්‍රමසිංහ හමුවී මේ පිලිබදව කතා කල බව සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසු බව අරුණ සමග පවැති සාකච්ජාවකදි පවසා තිබුණි
මෙම සාකච්ජාවේදි වැඩි දුරටත් ඔහු කියා තිබුනේ තමා සමග ආණ්ඩුවට එක්වීමට තව පිරිසක් සමගි ජන බලවේගය තුල සිටින බවය
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගැන අදහස් දක්වමින් රාජිත අංකල් ගන්න ඕනෑම දේශපාලන තීන්දුවක් සමග ඇය සිටගන්නා බව ප්‍රකාශ කර ඇතැයිද ඔහු මෙම සාකච්ජාවේදි කියා ඇත