Friday, September 20, 2024

රාජාංගණයේ පාසල් සිසුවෙකුට කොවිඩ්19 ආසාදනය වෙයි: 30 දෙනෙකු නිරෝධායනයට

Must read

රාජංගනය ප්‍රදේශයේ පාසල් සිසුවෙකුට කොවිඩ්19 ආසාදනය වී ඇති බව පලමු පරීක්ෂණයෙන් අනාවරණය වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් සිසුන් ගුරුවරන් ඇතුළු 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2882ක් දක්වා ඉහළ ගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article