Tuesday, November 5, 2024

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයෙකුටත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

Must read

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

මෙසේ ආසාදිතයෙකු වශයෙන් හදුනාගෙන ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිහිටි ස්ථානයක නවාතැන් ගෙන සිටඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article