Monday, May 20, 2024

රාජ්‍ය ඡායාරූප උළෙල අගෝස්තු 19 වනදා

Must read

අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඡායාරූප උපදේශ මණ්ඩලය එක්ව දෙවන වරට සංවිධානයකරනු ලබන රාජ්‍ය ඡායාරූප උළෙල එලඹෙන අගෝස්තු මස 19 පස්වරු 4ට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ඒ.බී නාවින්න අමාත්‍යතුමන්ගේ හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අමාත්‍යතුම්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වෙන මෙම ඡායාරූප උළෙලේදී ජීවන රටා හා සංස්කෘතිකාංග,සොබාදහම,වනජීවී හා භූමිදර්ශණ ,ජනමධ්‍ය ප්‍රවෘත්ති හා ක්‍රීඩා,මංගල අවස්ථා,හා විවෘත යන අංශ යටතේ සම්මාන පිරිනැමීමට නියමිතය. අගෝස්තු මස 19වනදා සවස 4ට ආරම්භවන මෙම ප්‍රදර්ශණය 20 හා 21වනදින උදෑසන 8 සිට සවස 5දක්වා පැවැත්වීමට නියමිතය.

17498886_1441656292565827_3009464173036584691_n-480x445

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article