Friday, September 20, 2024

රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට

Must read

 

රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් යාපනය,කන්කසන්තුරය,කොල්ලන්කලන්ඩි ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි පිරිමි දරුවෙකු මියයාමේ පුවතක් වාර්තා වෙයි.

නිවසට ගෙනවිත් තිබූ රඹුටන් ආහාරයට ගනිමින් සිටියදී රඹුටන් ඇටය දරුවාගේ උගුරේ සිරවී ඇති අතර හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් මාපියන් දරුවා තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙනවිත් සිටියදී ජීවිතක්ෂයටපත්ව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article