Monday, September 14, 2026
spot_img

ජැක්සන්ගේ කැබ් රථයේ ගැටුන අලියා සොයා මෙහෙයුම්

Must read

ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතා  ගමන්ගත් කැබ් රථයේ ගැටුන අලියා සෙවිම සදහා කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ උසස් නිලධාරියෙකු පැවසිය.

තලාව මොරගොඩ හතේ කණුව ආසන්නයේදි පසුගිය 02 වැනි දින රාත්‍රි 10.30 ට සිදුවූ මෙම අනතුරෙන් වන අලියාද බරපතල තුවාල ලබා ඇතැයි විශ්වාස කරන බව ඔහු පවසයි.

කෙසේ වෙතත් වාහනයේ ගැටුන අලියා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබි නොමැති බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article