Wednesday, November 20, 2024

රන්ජන්ගේ හඩපට විමර්ශණයට කොමිසම් පත් කිරීම ජනතා මුදල් තවත් නාස්ති කිරීමක් – ජවිපෙ වසන්ත සමරසිංහ

Must read

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ හඬ අන්තර්ගත යැයි කියන දුරකථන සංවාද හඬ පට ගැන ජනාධිපති කොමිසමක් පත් කිරීම ඵල රහිත බවත් එමගින් සිදුවන්නේ තවත් ජනතා මුදල් නාස්ති වීම බවත්, ඒ වෙනුවට එම හඩපට  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් යූ ටියුබ් චැනලයක් ඔස්සේ ජනතාවට අසන්නට විකාශය කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා  පවසයි.

මේ වන විට රන්ජන් රාමනායක මහතාගේ හඩපට ජනතාවගේ ප්‍රශ්ණ සියල්ල යටපත් කිරීම සදහා පාවිච්චි කරමින් සිටින බවත් ඒ මහතා සදහන් කරයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article