Friday, September 20, 2024

රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා අතිරේක කාලයක්

Must read

නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල හා හුදකලා කර ඇති ප්‍රදේශවල රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා අතිරේක කාලයක් ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොරෝනා වසංගතය හේතුවෙන් කාර්යාල නතර කර දිනයේ සිට දිවයින පුරා සංචරණ සීමා ඉවත් කරන දින දක්වා වූ දින ගණන අතහැර වරද කළ දින සිට දින ගණනය කර දඩපත් ගෙවිය හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article