Friday, September 20, 2024

රත්මලාන හා මත්තල වෙත පැමිණෙන ගුවන්සමාගම් වෙත විශේෂ සහන

Must read

මත්තල හා රත්මලාන සිට ගුවන්ගමන් ආරම්භ කරන ලෙස සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම්වලින් ඉල්ලීමක් කර තිබේ.එසේ එම ගුවන්තොටුපලවල් හරහා ගුවන්ගමන් ආරම්භ කරන ගුවන්සමාගම් වෙත විශේෂ සහන ලබාදීමට ද රජය තීරණය කර ඇත.

ඒ සදහා මේ වන විට ගුවන් සමාගම් කිහිපයක් කැමැත්ත පල කර ඇති බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article