රට අනතුරේ හෙළන කුමන්ත්‍රණයට එරෙහිව අනුරාධුපුර ජනහමුව මේ මොහොත වන විට අතිසාර්ථක ජනසහභාගිත්වයකින් යුතුව පැවැත්වේ.
අනුරාධුපුර සිවිල් ක්‍රියාකාරින් හා දේශපාලන ක්‍රියාකාරින් එක්ව සංවිධානය කර ඇති මෙම ජනහමුව සිටිසි ශාලවේදි අද පෙරවරුවේ ආරම්භ විය.
මෙම හමුව අමතා අධිනිතිඥ ලාල් විජේනායක සහ ජේෂ්ඨ කතිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු පිරිසක් කතා කිරිමට නියමිතය.
මෙම හමුව සදහා එජාපයේ පි. හැරිසන් ඇමතිවරයා මෙන්ම චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිවරියද එක්ව සිටි.
රට අනතුරේ හෙළන කුමන්ත්‍රණයට එරෙහිව අනුරාධපුර ජනහමුවට මහසෙනඟක් !
