Sunday, November 10, 2024

රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයෙන් පැය 24ක වර්ජනයක්

Must read

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්න් දිවයිනේ දිස්ත්‍රික්ක 5ක ක්‍රියාත්මක වන පරිදි එක්දින වැඩවර්ජනයක් ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව අද (20) උදෑසන 8 සිට පැය 24ක කාලයක් දිවයිනේ දිස්ත්‍රික්ක 05ක සියලුම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මකය.

වැඩවර්ජනය ක්‍රියාත්මක දිස්ත්‍රික්කයන් වන්නේ මන්නාරම, ත්‍රිකුණාමලය, රත්නපුර, නුවරඑළිය සහ පොළොන්නරුවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article