Saturday, September 21, 2024

රජයේ නිවාස වැඩපිළිවෙල කලාකරුවන්ටද ? නලාකරුවන්ටද ?

Must read

චීනයේ ණය ආධාර වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන් සහ කළාකරුවන් සඳහා නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමේ කටයුතු මේ වසරේ ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙහිදී අඩු ආදායම්ලාභීන් සඳහා හිමිවන නිවාස ඒකක ගණන 1,888 ක් වේ.

මහරගම, පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව සහ කොට්ටාව ප්‍රදේශවල ඉදි කෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා චීනයෙන් යුආන් මිලියන 552 ක ණය ආධාර මුදලක් ප්‍රදානය කෙරෙන අතර, ඊට අදාළ ගිවිසුමට පසුගිය වසරේ අත්සන් තබා තිබේ.

රජයේ මෙම නිවාස වැඩපිළිවෙල තුල ඒවා හිමිවන කලාකරුවන් වන්නේ සැබැවින්ම ඒ අවශ්‍යතාවය ඇති අයද නැති පසුගිය කාලය පුරාවට රජයට ආ වැඩු නලාකරුවන්ටද යන ප්‍රශ්ණය සමාජය හමුවේ ඉතිරිව තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article