Tuesday, September 15, 2026
spot_img

යුද්ධයේ නිහඬ සාක්ෂිය වූ නන්දිකඩාල් කලපුවට පුෂ්පෝපහාර

Must read

දුරෙයිරාසා රවිකරන් මහතා නන්දි මුහුදේ පුෂ්පෝපහාර දක්වයි

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් මහතා අද හිමිදිරියේ (2021.11.27) හමුදා බාධාකිරීම් මධ්‍යයේ ජීවිත අහිමි වූ ඥාතීන් වෙනුවෙන් නන්දිකඩාල්හිදී පුෂ්පෝපහාර දැක්වීය.උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් මහතා අදීහිමිදිරියේදී (2021.11.27) වසර 12කට පෙර යුද්ධය වෙනුවෙන් ජීවිත පූජා කළ සිය වූ ඥාතීන් වෙනුවෙන් නන්දිකඩාල් කලපුවේදී පුෂ්පෝපහාර දැක්වීය.

”අපගේ කීර්තිමත් ඉතිහාසයේ ඛේදනීය අවසන් සටහනේ නිහඬ සාක්ෂිය වූ දමිළ ජනයාගේ කඳුළු , සයුරට එකතු කළ නන්දිකඩාල් කලපුව මත අපගේ හදවතේ ගෞරවය,භක්තිය,උපාහාරය පුදකරමින් මල් ඉසින බව ” ඔහු පැවසීය.

මෙම උපහාර පිදීම සඳහා කරිදුරෙයිපත්රු ප්‍රාදේශිය සභා මන්ත්‍රී චින්නරාසා ලෝකේෂ්වරන් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන පද්මනාදන් සුභාකරන් යන මහත්වරුන්ද සහභාගී වූහ.




ඡායාරූප – ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article