Friday, September 20, 2024

යුද්ධයෙන් මිය ගිය සිය ආදරණියන් සැමරිමට උතුරු ,නැගෙනහිර සැම එක්වෙති

Must read

යුද්ධයෙන් මිය ගිය සිය අදරැතියන් සැමරිම සදහා වෙන්කර ඇති දිනය වන්නේ නොවැ 27 වනදාය. එය ඔවුන් හදුන්වනු ලබන්නේ මහවිරු දිනය ලෙසය.දමිළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිව පරදුවට තැබු සැම ඔවුන් හට විරුවන්යග, දරුවන්ය.

මේ වෙනුවෙන් උතුරේ මෙන්ම නැගෙනහිර තැනින් තැන විටක විශාල සැමරුම් සුදානම් ලෙසින්ද තවත් විටෙක ඉතා කුඩාවට සිදුකරනු ලබන සංෙක්තාත්මක සැමරුම් ලෙසින් සංවිධානය වෙමින් තිබේ.

මේ සදහා කුඩා දරුවන්ද එක්ව සිටිති.

දකුණේ මාධ්‍යවලට මෙන්ම ෆේස් බුක් වලට මෙය බොහෝ විට පුවතක් නොවුනද උතුරේ සහ නැගෙනහිර ජනයාට නොවැම්බර් 27 යනු සුවිශේෂිම දිනයයි

ප්‍රතිපත්ති මුලික ජාතික අරගලයක් වෙනුවෙන් අවංකව කටයුතු කරන කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායම් දකුණේ සිටිතැයි සැබැවින්ම පෙනෙන්නේ නැත.
අරගලයකරුවන් යැයි ලේබල් කරගත් අයට පවා ලොකු වි ඇත්තේ තමන්ගේ අයට එරෙහිව ක්‍රියාත්මක රාජ්‍ය මර්ධනය පමණක් යැයි දැන් ඉතාමත් හොදින් මුළු රටට පෙන්වා දි ඇත.

ඡායා – කුමනන් සහ මති

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article