පසුගිය යුධමය තත්වය හේතුවෙන් මිය ගිය දමිල තරුණ තරුණියන් සිහි කරමින් මන්නාරම දිසාව තුළද විවිධ ආගමික කටයුතු සිදු කර ඇත. මෙම අවස්ථාවනට මිය ගිය අයගේ ඥාතින්, අසල්වාසින් මෙන්ම ප්‍රදේශයේ හින්දු හා කතෝලික පුජකවරුන් රැසක් ද එක්ව සිටිනු දක්නුට ලැබිණි.
![කොටි විරැවන් සමරති. 2](http://citizenpostlk.com/wp-content/uploads/2017/11/කොටි-විරැවන්-සමරති.-2.jpg)
![DSC_0041](http://citizenpostlk.com/wp-content/uploads/2017/11/DSC_0041.jpg)
![DSC_0052](http://citizenpostlk.com/wp-content/uploads/2017/11/DSC_0052.jpg)
ඡායාරූප – ඔගස්ටින් ප්‍රනාන්දු