Friday, September 20, 2024

යුද්ධයක් මෙහෙයවූ ආකාරයෙන් ගෝලීය වෛරසයක් පාලනය කරන්න බැහැ – GMOA

Must read

රටක යුද්ධයක් මෙහෙයවූ ආකාරයෙන් ගෝලීය වෛරසයක් පාලනය කල නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් නවීන් සොයිසා මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එමෙන්ම මේ වන විට රජය මුදල් ගෙවමින් පවතින නෙවිල් ප්‍රනාන්දු රෝහල ඕනෑම මොහොතක නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස හෝ කොවිඩ්19 රෝගීන්ට වෛද්‍ය සේවා සපයන රෝහලක් බවට පත් කල හැකි බව ඒ මහතා එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සදහන් කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article