Friday, September 20, 2024

යාපනය – කොළඹ කොටුව අතර පළමු දුම්රිය හෙට සිට

Must read

යාපනය හා කොළඹ කොටුව අතර පළමු දුම්රිය හෙට සිට ධාවනයට එක්වන බව යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ.ප්‍රදීපන් මහතා පවසයි. ඒ අනුව හෙට (03) උදෑසන 5.45ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා පළමු දුම්රිය ගමන් ආරම්භ කරන අතර කන්කසන්තුරයෙන්ද එක් දුම්රියක් ධාවනය වීමට නියමිතව ඇත.

මෙම දුම්රිය ධාවනය වන්නේ සාමාන්‍ය දුම්රියක් වශයෙන් වන අතර ඒ සදහා ප්‍රවේශපත් කලින් වෙන් කිරීමේ පහසුකම මේ දක්වා ලබාදී නොමැති බවද ප්‍රදීපන් මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article