Saturday, May 18, 2024

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට අත්සන් තැබේ

Must read

මෙරට ඉදිවන ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (13) නුවරඑළිය මහනගර සභා පරිශ්‍රයේදී අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නුවරඑළිය ප්‍රදේශයේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article