Monday, December 23, 2024

මෙරට ජනගහනයෙන් 1.7%කට අන්ධභාවය ඇතිවීමේ අවදානමක්

Must read

ලෝක දෘෂ්ටි දිනය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අවස්ථාවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා ඇත්තේ මෙරට ජනගහනයෙන් 1.7%ක ප්‍රමාණයකට අන්ධභාවය ඇතිවීමේ අවධානමක් ඇති බවයි. ඒ මහතා පවසන්නේ ඇසේ සුද ඇතිවීමේ තත්වයට නිසි ප්‍රතිකාර නොකිරීම මෙම තත්වයට මූලික හේතුවක් බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article