Friday, September 20, 2024

මෙරටින් තවත් කො⁣රෝනා රෝගීන් 7ක් තහවුරු වෙයි

Must read

මේ වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 7ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරටින්  තහවුරු වූ රෝගීන් ගණන 18කි.

එම සියලුම රෝගීන් පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලුදෙනාම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article