Friday, September 20, 2024

මෙරටට කොවිඩ් මරණ 99 දක්වා ඉහළට

Must read

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 99 දක්වා ඉහළ යාම ඊයේ (26) සිදුවිය.

ඒ ඊයේ දිනයේ වාර්තා වූ මරණ තුනත් සමගිනි. කොළඹ 08 ප්‍රදේශයේ 87 හැවිරිදි පුද්ගලයෙක්, බම්බලපිටිය ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙක්, සහ පෑලියගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් එසේ මියගොස් ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article