Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මෙතෙක් සොයානොගත් කොරල් පරයක් උතුරු මුහුදෙන් සොයාගැනේ.

Must read

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් මෙතෙක් සොයාගෙන නොතිබූ කොරල් පරයක් සොයාගෙන ඇතැයි වාර්ථා වෙයි. මෙම කොරල්පරය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් සමත්වී ඇත්තේ කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකිනි.

කන්කසන්තුරේ වරයා පරිශ්‍රයෙන් හමුවී ඇති මෙම කොරල් පරය දියකඩනයේ මුහුදු දෙසින් මීටර් 400 ක් පමණ දිගට විහිදී ඇත. කොරල්පරය සොයාගත් කිමිදුම් මෙහෙයුම උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධික්‍ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ කිමිදුම් කාර්ය මණ්ඩලය විසින් සිදුකර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article