දිවයින හරහා විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වන ප්‍රහාරාත්මක සුළං (Gusty winds) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.එලෙසම මේ ආකාරයෙන් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරට් පවසයි.
මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන අතර අනෙකුත් පළාත් වල සිහින් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියි.