
කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී හොදින් මුවහත් කල කඩු 47 සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය කියයි.මෙම කඩු තිබී ඇත්තේ ප්‍රධාන පූජකයාගේ ඇද යට වන අතර ඔහුව මේ වන විට ප්‍රශ්ණ කිරීම් සදහා පොලීසිය වෙත ගෙන ගොස් ඇත.