Saturday, March 7, 2026

මුල්ලිවයික්කාල්හිදී මියගිය පුද්ගලයන් තිරුක්කෝවිල්හිදී සිහිකරයි

Must read

 

මුල්ලි

වයික්කාල් ජන සංහාර සතිය නිමිතිකොටගෙන ඊයේ (15) වනදා  මුල්ලිවයික්කාල්හිදී මියගියවුවන් සිහිකරමින් කංජි බෙදා හැරීමේ උත්සවය සහ අනුස්මරණ යාඥාවක් අම්පාර තිරුක්කෝවිල්හිදී පවත්වන ලදී.මෙම අනුස්මරන වැඩසටහන සංවිධානය කරන ලද්දේ බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ අම්පාර දිස්ත්‍රික් සංගමය විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article