Tuesday, November 5, 2024

මුලතිව් හි ප්‍රදේශ කීපයකට 26/27 විදුලිය විසන්දි කරයි

Must read

.



ප්‍රතිසංස්කරණ හා නඩත්තු කටයුතු සඳහා මුලතිව් දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල අද ( 26 ) පෙ.ව. 8 සිට පස්වරු 5 දක්වා විදුලිය විසන්ධි වන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුක්කුඩියිරුප්පු ප්‍රදේශයේ 26 වන ඉරිදා දෙරා සිට වතුවකල් පාලම දක්වා විදුලිය බිඳවැටීමක් සිදුවන බව තවදුරටත් විදුලිබල මන්ඩලයේ එම නිවේදනයේ සදහන් කර තිබේ. එමෙන්ම පුදුකුඩුරිප්පු ප්‍රදේශය යටතේ ථෙරවිල්, උදයර්කාඩ්ඩු, වල්ලිපුනම්, දෙවිපුරම්, කයිවේලි, පුදුකුඩියිරුප්පු නාගරික ප්‍රදේශයන්, මන්දුවිල්, ආනන්දරපු, ඉරට්ටයිවායික්කාල් සහ මුල්ලිවයික්කාල් , වතුවකල් යන ප්‍රදේශවල නඩත්තු කටයුතු සිදු කරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
විදුලි බල මණ්ඩලය මෙසේ නඩත්තු කටයුතු වෙනුවෙන් විදුලිය විසන්දි කිරිමට යෝජිත අතර පොලිස් වසම් කීපයක් විසින් පුද්ගලයින් 24 දෙනෙකුට එරෙහිව අධිකරණ නියෝග පනවා ඇති අතර, තිලීපන් සැමරුම දිස්ත්‍රික්කය පුරා තහනම් කර තිබේ.


ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article