Friday, September 20, 2024

මුලතිව් විනිසුරුවරයාට කළ තර්ජනය හෙළාදකිමින් මීගමුවේදී විරෝධතාවයක්

Must read

අද උදෑසන මීගමුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී මීගමුව පුරවැසි ඒකතුව විසින් විරෝධතාවයක නිරත වූයේ පසුගියදා සිය ධූරයෙන් ඉල්ලා අස්වී රට අතහැර ගිය  මුලතිව් දිසා අධිකරණ විනිසුරුවරයා සම්බන්ධ සිදුවීමට අදාළ ක්‍රියාකලාපයට ඒරෙහිවයි. රටෙ අධිකරණ පද්ධතියට ජාතිවාදී දේශපාලකයින්ගෙන් ඒල්ල වන බලපෑම් නතර  කළ යුතු බවට මෙහිදී අවධාරණය කරන ලදී.

ඡායරූප – ලාල් ලක්ෂ්මන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article