Monday, September 14, 2026
spot_img

මුලතිව් දිසා විනිසුරු ආර්.සරවනරාජාට සාධාරණයක් ඉල්ලා මුලතිව් තරුණයින් විරෝධතාවයේ

Must read

මුලතිව් දිසා විනිසුරු ආර්.සරවනරාජාට සාධාරණයක් ඉල්ලා මුලතිව් හි තරුණ ,තරුණියන් කන්ඩායමක් විසින්  විරෝධතාවක් සංවිධානය කර තිබුණි. අද පෙරවරු 10.15 ට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී  කලු පටි  බැඳ සාමකාමී විරෝධතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ඔවුන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පෙත්සමක් භාර දෙන ලදී.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article