Saturday, September 21, 2024

මුලතිව් දි. ලේකම් කාර්යාලයේ නවරාත්‍රී පූජාව

Must read

ඊයේ (07) වනදා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නවරාත්‍රී උපවාසය ආරම්භ කළ අතර ඒ වෙනුවෙන් පැවැත්වෙන පූජාව චාරිත්‍ර එහිදී පවත්වන ලදී. සෑම වසරකම හින්දු භක්තිකයින් විසින් පවත්වනු ලබන මෙම උපවාසය හින්දු භක්තිකයන් අතර විශේෂිත සංස්කෘතිකාංගයකි. එදින පෙරවරුවේදී නවාධනීය පුරාණ කුම්භය තැබීමෙන් නවරාත්‍රී උපවාසය ආරම්භ විය. මෙම පූජාවට දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන්, අතිරේක දිසාපති කේ. කනකේශ්වරන්, පරිපාලන නිලධාරි එස්. විග්නේෂ්වරන් මහත්මිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.


ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article