Sunday, December 22, 2024

මැලේසියාවේ 10 වෙනි අගමැති ලෙස අන්වර් ඊබ්‍රාහිම් පත්වෙයි !

Must read

මැලේසියාවේ 10 වෙනි අගමැති ලෙස අන්වර් ඊබ්‍රාහිම් පත්වු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. අද සවස 5 ඔහු දිව්රුම් දිමට නියමිතය.
පසුගිය සති අන්තයේ පැවැති මැතිවරණයෙන් විපක්ෂ නායක අන්වර්ගේ පක්ෂය ආසන 88 ක් ලබා වැඩිම ආසන ගණනක් ජයගෙන තිබුනද පැහැිලි බහුතරය වු ආසන 112 නොසැති විම නිසා වෙනත් කණ්ායම් වල සහය ලාබැගැනිමට සිදුවි තිබුණි
අද සවස 5.00  අගමැති අන්වර් ඊබ්‍රහිම් දිවුරුම් දිමට නියමිතය

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article