මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් එහි සභාපති මහින්ද දේශප්රිය මහතාගේ ප්රධානත්වයෙන් අද(11) පැවැත්විමට නියමිතව තිබේ.
මේ අතර සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් අගහරුවාදා මැතිවරණ කොමිසමට කැදවා ඇති අතර එහිදී මැතිවරණය සම්බන්දයෙන් අවසන් තීරණයක ගැනීමට බලාපොරොත්තුවන බවද වාර්ථා වෙයි.