Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

මාලිංගට නැවතත් වැඩිම මිල

Must read

එංගලන්තයේදී පැවැත්වීමට නියමිත The Hundred ක්‍රිකට් තරගාවලිය සදහා වැඩිම ලංසුවකට මිලදී ගනු ලැබූ ක්‍රීඩයන් අතර ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගද වෙයි. එහිදී මාලිංග මිලදී ගැනීම සදහා ලබාදී ඇති මුදලස්ටර්ලින් පවුම් 125000ක් වන අතර එය ශ්‍රී ලංකා මිදලින් රුපියල් ලක්ෂ 280ක් පමණ වෙයි. මේ ආකාරයෙන්ම වැඩිම ලංසුවට අලෙවි වූ ක්‍රීඩකයන් වන්නේ

ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව)
ස්ටීවන් ස්මිත් ( ඕස්ට්‍රේලියාව )
මිචෙල් ස්ටාර්ක් (ඕස්ට්‍රේලියාව)
කගීසෝ රබාඩා (ද.අප්‍රිකාව)
ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව් ) ය.

එමෙන්ම එම ක්‍රිකට් තරගාවලියේ සවුතැම්ටන් පිරිමි කණ්ඩායමේ පුහුණුකාරධූරය සදහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධණ තෝරාගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article