Monday, September 14, 2026
spot_img

මාර්ග නීති කඩමින් සනත් නිෂාන්ත මැතිවරණ ප්‍රචාරක කටයුතු වල

Must read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා පොදුජන පෙරමුණ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිෂාන්ත මහතා මාර්ග නීති කඩකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වන ආකාරය මේ වන විට සමාජ මාධ්‍ය හරහා විවේචනය වෙමින් පවතී.
ඒ මහතා විසින් සිය ප්‍රචාරක කටයුතු සදහා අධිබලැති යතුරු පැදි යොදාගෙන ඇති අතර එම යතුරුපැදි වල ලියාපදිංචි අංක තහඩු දක්නට නොමැත.එමෙන්ම හිටපු අමාත්‍යවරයා හෙල්මට් පලදා නොමැති ආකාරයද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පට මගින් දැකගත හැකිය.
පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද එම අවස්තාවේදී දක්නට ලැබේ.

https://twitter.com/i/status/1287621723945230336

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article