Monday, November 18, 2024

මාධ්‍යවේදියාට පහර දුන්නාට සැක පිට කෝපායි ස්ථානාධිපති අත්අඩංගුවට

Must read

මාධ්‍යවේදියෙකුට පහර දීමට සැක පිට කෝපායි  පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිතුමන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුව මෙම නිලධාරියා යාපනය මහේස්තාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.50000ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

මෙම නඩුව නැවතත් ලබන 26වනදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙදී විභාගයට ගැනීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article