Monday, September 14, 2026
spot_img

මාධ්‍යවේදී සිවරාම් ඝාතනය කර වසර 17ක් ?

Must read


මීට වසර 17කට පෙර ඝාතනය කළ ජේ්‍්‍යෂ්ඨ මාධ්‍යෙව්දී සිවරාම් සිහිකිරමින් මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙම විරෝධතාවක් හා සමරු උත්සවක් අද (29) සංවිධානය කර තිබිණි. මෙම සැමරුම අද පෙරවරු 9.30 ට මඩකලපුවේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදින්ගේ ස්මාරකය අසලදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටු කරන ලෙසත්, රට තුළ ක්‍රියාත්මක වන මාධ්‍යවේදීන් මර්දනය හෙළා දකින ලෙසත්, ආර්ථික අර්බුදයට හසුවී සිටින දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගන්නා ලෙසත් මෙම විරෝධතාවයේදී හඬ නඟන ලදී. සැමරුම් උත්සවයට මාධ්‍යවේදීන්, මහජන සංවිධාන නියෝජිතයන්, දේශපාලනඥයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article