ජේ්‍යෂ්ඨ මාධ්‍යෙව්දි අය්යතුරෙයි නඩේසන් මරා දමා වසර 20 ක් ගතවන මෙම මස 31 වනදා ඔහු සිහිකිරීම වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් සහ විරෝධතාවයක් මඩකලපුවේදි පැවැත්විනි. මෙම අවස්තාවට මඩකලපුව දිස්ත්‍රික් පා.මන්ත්‍රී කරුනාකරන්, ජේ්‍යෂඨ මාධ්‍යෙව්දී සුනන්ද දේශප්‍රිය , මාධ්‍යෙව්දී ප්‍රෙඩී ගමගේ . දමිළ මාධ්‍ය වේදින් සහ මඩකලපුව දේශපාලන ක්‍රියාකාරින් රැසක් සහභාගි වූහ.