Friday, May 17, 2024

මාධ්‍යවේදි සිවරාම්ගේ 18 වෙනි සැමරුම යාපනයේදි !

Must read

ජේ ්‍ය්‍ෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් (තාරකී) ඝාතනය කර වසර 18 ක් සපිරුණ අතර ඔහු සිහිකරමින් පසුගියදා 29 වනදා යාපනය  මාධ්‍ය සමාජය විසින්  සමරු වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

මාධ්‍යවේදී සිවරාම් (තාරකී) වෙනුවෙන් සමරු පහන් දැල්වීමෙන් අනතුරුව ඔහුගේ රුව වෙත මල් මාලා පළඳවා පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදි සිදුකරන ලද අතර වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩි ගමගේ සහ යාපනය මාධ්‍ය සමාජයේ කැදවුම්කරු දයාබරන් විසින් මෙම සැමරුමේදි අදහස් දැක්විම සිදුකරන ලදි .

මේ අතර සිවරාම් සමරා මුලිතිව්, වව්නියාවේ සහ මඩකපුවේද වැඩසටහන් කිපයක්ම සංවිධානය කර තිබුණි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article