Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මහ වැස්සට පාර්ලිමේන්තුවත් තෙමිලා

Must read

පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇතැම් ස්ථාන වලින් ජලය කාන්දුවීම් හා සිවිලිම් කඩා වැටීම් වාර්තා වී ඇත.

වසර 38කට පෙර ඉදිකල පාර්ලිමේන්තු සංකීර්ණය මේ වන විට අලුත්වැඩියා කල යුතු කාලයට පැමිණ ඇතිබව එය ඉදිකල සමාගමද මේ වන විට දන්වා ඇති බව වාර්තා වෙයි.එමෙන්ම පාර්ලිමේන්තු සේවකයන්ද පවසන්නේ පාර්ලිමේන්තුව අලුත්වැඩියා කල යුතු කාලය පැමිණ ඇති බවයි.

මින් වසර 3කට පෙර පාර්ලිමේන්තුව අලුත්වැඩියා කිරීම සදහා යෝජනා වූවද එය ක්‍රියාත්මක වී නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article