Friday, November 22, 2024

මහමැතිවරණ දිනය අභියෝගයට ලක්කල පෙත්සම් විභාගයේ දෙවන දිනය ඇරඹේ

Must read

ජුනි 20 වනදා මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් පුද්ගලයන් කිහිපදෙනෙකු හා සංවිධාන එක්ව ඉදිරිපත් කර ඇති පෙත්සම සළකාබැලීමේ දෙවන දිනය අද (19) ආරම්භ විය.

මෙම පෙත්සම සලකා බැලීම සිදුවන්නේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article