පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ගේ වත්කම් තහනම් කිරීමට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.
මෙම වන විට එම ත්‍රස්තවාදී කණඩායම සතුව තිබූ බැංකු ගිනුම්,කර්මාන්තශාලා,නිවාස ,ඉඩකඩම් වැනි දේපල සම්බන්දයෙන් තොරතුරු රැසක් හෙලීවී තිබේ.
මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ගේ දේපල තහනම් කිරීමට පියවර
