Saturday, September 21, 2024

මධ්‍යම අධිවේගී මාර්ගය : මීරිගම – කුරුණෑගල කොටස නුදුරේදීම ජනතා අයිතියට

Must read

මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.

කිලෝමීටර් 40 ක දිගින් යුතු මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස මංතීරු 4කින් සමන්විත වේ.එමෙන්ම මෙම කොටස අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත වන අතර මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article