ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් මහතාගේ 20 වන අනුස්මරණය මඩකලපුව මාධ්‍ය මධ්‍යස්ථානයේ දී මඩකලපුවේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති වී. ක්රිෂ්ණගර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
මෙම අවස්ථාවට මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් සහභාගී වූහ. රට තුළ පවතින කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනා සෞඛ්‍ය පුහුණුව අනුගමනය කරන ලදී.
දේවා