Friday, November 15, 2024

මගේ කාලේ නම් කිසිම වෙලාවක අවසරයක් නැතුව බැඳුම්කර නිකුත් කළේ නෑ (මම හිතන්නේ)

Must read

4309868869_7780a4dd0e
සිය පාලන සමය තුල කිසිඳු අවස්ථාවක මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව බැඳුම්කර නිකුත් කළේ යැයි තමන් නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.ඔහු මේ බව සදහන් කර ඇත්තේ බී.බී.සී සන්දේශය සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් වන අතර ඒ සම්බන්දයෙන් වන ඕනෑම පරීක්ෂණයකට තමන්ගේ  සම්පූර්ණ සහයෝගය හිමි වන බව  හිටපු ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article