Monday, September 14, 2026
spot_img

බොරතෙල් මිල පහලට

Must read

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 98 ක් දක්වා පහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාසයක පමණ කාලය තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ආසන්න විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article