Tuesday, September 15, 2026
spot_img

බේරුට් පිපිරීමෙන් පසු ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි.

Must read

පසුගිය දා ලෙබනනයේ, බේරූට් අගනුවර සිදු වූ පිපිරීමෙන් පුද්ගලයින් 160 කට අධික පිරිසක් මියයෑමට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතාවයන්ට ප්‍රතිචාර දක්වමින් ලෙබනන රජය ඉල්ලා අස්විය.ඒ බව එරට අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටියේය.

මෙසේ රජය ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට පෙර කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට කටයුතු කිරීමද කැපී පෙනිණ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article