Sunday, September 22, 2024

බෙල්ලන්විල නාහිමියෝ අපවත් වෙති.

Must read

විහාරස්ථානයේ ඇතෙකුට ආහාර දීමේදී සිදුවූ අනතුරක් හේතුවෙන් බෙල්ලන්විල විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් ප්‍රතිකාර සදහා ඊයේ දිනයේදී (2) කළුබෝවිල ශික්ෂණ රෝහලයට ඇතුලත් කල අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ආසිරි ශල්‍යරෝහල වෙත යොමුකර ඇත. එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන් වහන්නේ මීට සුළු මොහොතකට පෙර අපවත්වී ඇත.

බෙල්ලන්විල විහාරයේ මිලන් කුමාර් නැමැති ඇති හට ආහාර ලබාදීමේදී සිදුවූ අනතුරකින් උන්වහන්සේගේ පෙනහළු වලට බරපතල හානි සිදුවී ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේට හෘදයාබාධයක්ද ඇතිවී ඇතැයි වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article