Friday, September 20, 2024

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනය අවසන්

Must read

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් කිහිපදෙනෙක් ආරම්භ කළ ආහාර වර්ජනය නවතා තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඒ බව තහවුරු කළේය.

කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, බ්ලුමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි සහ පරෙයි සුදා ඇතුළු ප්‍රකට අපරාධ කණ්ඩායම් සාමාජිකයින් රැසක් එම ආහාර වර්ජනයට එක්වී සිටි බව වාර්තා විණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article