Saturday, January 11, 2025

බීමත් රියදුරන් 5705කට රු.මිලියන 142.6ක දඬමුදලක්

Must read

බීමත් රියදුරන්ට පනවන දඩය පැනවීම හේතුවෙන් ඊයේ (27) දිනයේ පෙරවරු 6.00න් අවසන් වූ පැය 22ක කලය තුල පමණක් රුපියල් මිලියන 142.6ක දඬමුදලක් අයවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.ඒ අනුව එම පැය 22ක කාලය තුල බීමත් රියදුරන් 5705ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පො

ජුලි 5 දා ආරම්භ කළ මෙම මෙහෙයුම අගෝස්තු 5 දා තෙක් ක්‍රියාත්මකය.

බිමත්ව රිය පදවා වැරදිකරු වීම

සාමාන්‍ය වාහන

රුපියල් 25000-30000ක දඬයක්, මාස තුනක සිර දඬුවමක් හෝ එම දෙකම

රියදුරු බලපත්‍රය වසරකට අත්හිටුවයි.

මගී ප්‍රවාහන වාහන

රුපියල් 25000-30000 දඬයක්, මාස 6කට නොවැඩි සිර දැඩුවමක් හෝ එම දෙකම

රියදුරු බලපත්‍රය ස්ථිරව අවලංගු කරයි.

බීමත්ව රිය පදවා අනතුරක් කළ විට රුපියල් 100000 – 150000ක් දඬයක්, අවුරුදු 2-10ත් සිර දඬුවමක් හෝ එම දෙකම.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article