මත්තේගොඩ පොලිස් ස්ථානයේ භට නිවාසය තුළ බීමත්ව හැසිරුණු මත්තේගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.ඊයේ (03) රාත්‍රීයේ එම පොලිස් කොස්තාපල්වරු මත්තේගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බීමත්ව හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
